ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන වල සාමාජිකයන් කලහකාරී ලෙස හැසිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශ දේපොළවලට (සුවසිරිපායේ) රුපියල් ලක්ෂ නවයක පමන හානියක් කර ඇතැයි පොලිසිය කියයි.
ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද, ඔවුනට එරෙහිව පොදුදේපොල නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා සල්ලිවලින් කන ඇමති වාහනේක වටිනාකම ඉක්මවානැත.
ලක්ෂ නමයයි කියන්නේ මේක රෙපයාර් කරන කොන්ත්‍රාත් කරගෙන් ගන්න සියට දහයත් එක්කලද? නැතුවද?
ජී එම් ඔ ඒ දොස්තරලට අන්දක්යිප්පුව හැදුනට අපි මොනවා කරන්නද?
මේ අලාභය... ඒක කරපු අයගෙන් අය කර ගන්න. සල්ලි තියෙන දොස්තරලා නැතුව නොවෙයි නේ.
එතකොට අර රජයේ සිටි බලකාය දම්මලා ළමයින්ට ගහපු එකට තක්සේරුවක් කෙරුවේ නැද්ද?
දැන් කල යුත්තේ පොදු දේපල ආඥා පනත යටතේ කටයුතු කිරීමයි. කෙනෙකුට ගැලවීයාමට ඉඩදුනහොත් නීතිය පිළිබඳ පොදුජන විශ්වාසය බිඳවැටේ...
හරි හරි. ඒවා අපිම ගෙවන්න ඕනිනේ? අපි ගෙවමු, හාල් කිරිපිටි පරිප්පු හාල්මැස්සෝ ඔය තව තියෙන්නේ ඒවා ගෙවන්න?
රටේ නායකයෝ කරන හොරකම් වංචා එක්ක මේක සුලුදෙයක්නේ.
CCTV ප්‍රසිද්ධ කලානං දැනගන්න තිබ්බ ගනකම් වීදුරු බිඳුනෙ අත් පත්‍රිකා සෙරෙප්පු වලින්ද නැත්තං බැටන් පොළුවලිංද කියල. හා ද?