පැහැර ගැනීමකට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට පනවා තිබූ විදේශ ගමන් තහනම දෙසැම්බර් 12 වැනිදා දක්වා දිර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) නියෝග කළාය.