දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව,වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථාවලට මිලි මීටර් 75 වඩා වැඩි වැසි ඇද ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර පළාතේ,දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළංද ඇති විය හැකි බව අනතුරු අඟවයි.
දිවයින වටා මුහුදේද ප්‍රදේශවලට ද ගිගුරුම් සහිත වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd