පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සහානාධාර ලාබීන්ට සෙවිලි තහඩු බෙදාහැරීමේදී රුපියල් මිලියන 2991ක් සාවද්‍ය සපාරාධී පරහරණය කළැයි කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ බැසිල් රාජපක්ෂ හා හිටපු ආර්ථික අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක යන සැකකරුවන්ට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු එන් වී කරුණාතිලක මහතා අද අවසර දුන්නේය.
රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාර්තු 2 දක්වා ඇමෙරිකාවට යෑමට අවසර ලැබිණි.
රුපියල් කෝටි පහක සහතික ඇපයක් හා කෝටි පහක ශරීර ඇප දෙකක් බැගින් ද නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහින් ආපුදෙන් නිදහසේ.(හේ)
රාජ්‍ය දේපොළ හොරාකන පුද්ගලයන් වවුලන් වෙලා උපදිනවා කියලා භික්ෂුවක් බණට කියනවා මම අහගෙන හිටියා. ඒක පිළිගන්න වෙනවා. හොරුන් ඔක්කොම නීතියෙන් රිංගලා බේරිලා ගිහින් කර්ම නීතියට අහුවෙනවා (නි)