(මහින්ද නිශ්ශංක)
සංවර්ධන ලොතැරැයි මණ්ඩලය මඟින් රුපියල් මිලියන 637 ක මුදලක් ජනාධිපති අරමුදලට අද (24) බැර කළ බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා පැවසීය.
2019 දෙසැම්බර් මාසයේ සහ 2020 ජනවාරී මාසයේ සංවර්ධන ලොතැරැයි මණ්ඩලය ලැබු මෙහෙයුම් ලාභය වශයෙන් මෙම රුපියල් මිලියන 637 ක මුදල ජනාධිපති අරමුදලට පරිත්‍යාග කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd