කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන අද(24) වනවිට 30,568ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද දිනයේදී සුවය ලැබූ 686ක් පිටව ගොස් ඇත.
කොරෝනා ආසාදනය වීමෙන් තවදුරටත් 7887දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත ගණන 38,639ක් වන අතර, 184ක් මිය ගොසිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සුවය ලැබූවන් ගණන 30,000 පනී