කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 83දෙනෙකු සුවය ලබා අද(23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3644කි.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස,
* ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් - 8
* වැලිකන්ද මූලික රෝහලෙන් - 1
* ඉරණවිල රෝහලෙන් - 7
* මිනුවන්ගොඩ මූලික රෝහලෙන් - 40
* නැගෙනහිර මූලික රෝහලෙන් - 1
* හම්බන්තොට රෝහලෙන් - 3
* රඹුක්කන ප්‍රාදේශීය රෝහල - 1
* කඹුරුගමුව රෝහල - 11
* කාන්තන්කුඩි රෝහල - 4
* තෙල්දෙණිය රෝහල - 5
* ලග්ගල පල්ලේගම රෝහල - 2 වශයෙනි.
සුවය ලැබූ පිරිස අතර, විදේශිකයෝ සිව්දෙනෙක් ද වෙති. දෙදෙනෙකු ඉරණවිල රෝහලෙන් සහ සෙසු දෙදෙනා හම්බන්තොට රෝහලෙන් පියව ගොස් ඇත.
මේ වනවිට ආසාදිතයන් 2629 දෙනෙක් රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 6287ක් වන අතර, කොරෝනා ආසාදිතයන් 14දෙනෙකු මිය ගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සුවය ලැබූ 83ක් පිටව යති