මේ වීඩියෝව නම් විහිළුවට නිමවූ එකක් වුනාට මේ වීඩියෝවේ තියෙන දේ සියයට සියයක් සත්‍ය බව විවාහක කාන්තාවන් පිළිගන්නවා ඇති. ඒ තම ස්වාමි පුරුෂයින් සමග කතා බහක් ඇරඹීමට බිරින්දෑවන්ට ඇති අපහසුව නිසායි. මේ කතාව බලලා ගෑනු ළමයි තමුන්ගේ සහකරුවගේ ඇඟට කඩා පනින්නෙ නැතුව මේකේ හාස්‍යය විඳින්නට ආරාධනා කරනවා
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd