IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිව්දරු පියා අට්ටාලයෙන් වැටී මරුට

(දයාරත්න ඇමෝගම)

සිය කොමඩු වගාව ආරක්ෂා කර ගැනිම සදහා පැල් රකිමින් සිටි 65 හැවිරිදි ගොවියෙකු අට්ටාලයෙන් බිමට ඇද වැටි මෙන් එම ස්ථානයේම  මිය ගොස් ඇතැයි සිවලාකුලම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පැරකුම් මුරියාකඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි කපුරාලගේ දයානන්ද (65)නැමති සිවුදරු පියෙකි.

මුරියාකඩවල ප්‍රදේශයේ හේන් යායක වගා කොට තිබු කොමඩු වගාව වන අලියන් ගෙන් ආරක්ෂාකර ගැනිම සදහා මෙම ගොවියා පැල් රැකිම සදහා නිවසින් පිටත්ව ගියද ආපසු නොපැමිණිම නිසා ඔහුගේ ඥාතින් විසින් හේනට ගොස් සිදුකළ සොයා බැලිමේදි ඔහු ගසක් උඩ ඉදිකොට තිබු අට්ටාලයෙන් ඇද වැටි තිබු ඔහුගේ සිරුර ගස පාමුල තිබියදි සොයා ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

සිව්දරු පියා අට්ටාලයෙන් වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site