(රංජන් කස්තරි)
සෞඛ්‍ය වෘත්තීය වේදීන් ආරම්භ කර තිබෙන අඛන්ඩ වැඩ වර්ජනය නතර කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.
සෞඛය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක රැස්වීමක් හෙට පෙරවරුවේ කොළඹදී පැවැත්වෙන බව ද කුමුදේශ් මහතා කියයි.
සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා සහ ඇමැතුම් දීමනා ඉහළ නංවීමට කැබිනට් මණ්ඩල එකඟතාවය දැක්වුවහොත් සුබවාදි තීන්දුවක් ගත හැකි බව ද ඔවු කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd