වලංගු සේවා බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන බස් සඳහා දැන් පනවන රුපියල් දහදහසක දඩය රුපියල් දෙලක්ෂය දක්වා වැඩි කිරිමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබෙන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.