කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානිවූ නිවාස යළි ඉදිකිරීමේදී යුද හමුදා වියදම් කපා ගැනීමට ගත් තීරණය වෙනස්කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගිය අඟහරුවාදා ලැබුණු බවත් ඒ අනුව තක්සේරු කළ මුළු මුදලම ගෙවීම ආරම්භ කර ඇතැයිද පැවසීය.
සාලාවේ නිවාස ප‍්‍රතිසංස්කරණය කිරීමේදී යුද හමුදාවට වැයවූ මුදල් යුද හමුදා අරමුදලින් ප‍්‍රතිපූර්ණය කර ගන්නා ලෙස උපදෙස් දී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd