කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවෙස් හිමිකරුවන් අද (17) කොළඹ කොටුවට පැමිණ විරෝධතාවයේ යෙදුණහ.
ඔවුහු මේ වනවිට ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කරති. කොළඹ ලෝටස් පාර අසල පොලිස් මාර්ග බාධක යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටළු ඔඩුදුවන්නට ඉඩදීමට පෙර විසඳුම් ලබාදීමට රට කරවන පාලකයන් දන්නේ නැද්ද? වගකීම පැවරෙන්නේ කාටද? මෙම උද්ඝෝෂණ හමුවේ මහමඟ ගමනාගමනයේදී පීඩාවට පත්වෙන්නේ පොදුවේ අප අපම වන අතර රටේ ප්‍රතිරූපයටද එය කැළලකි. (නි)
මේ සිදුවීමට පාලකයන්ගේ ඇස් ඇරෙන්නේ පොලිසිය සමඟ ගැටුමක් ඇතිවූවිටයි. (නි)
වන්දි නොදී ටැබ් දෙයිද දන්නේ නැහැ මෙයාලට. (නි)
අපේ වගකිවයුත්තන් සමහරවිට තවම පත්තරය කියවලා නැතුව ඇති (නි)
පොඩ්ඩක් ඉන්න, ආණ්ඩුවේ ඉතුරු අයට ලක්ෂ 5 ගානේ වාහන දීමනාව දීලා ඉවරවෙලා බලමු. (නි)
සමාන්‍යය මිනිසුන් අතින් ඔය වැනි දෙයක් රජයේ ආයතනයකට වුණා නම් මොකද වෙන්නේ? (නි)