අවිගත් කණ්ඩායම් ඡන්දයට පෙරදින කිලිනොච්චියේ ගෙවල් වලට ගොස් නිල ඡුන්ද පත‍්‍රිකා 4000ක් පමණ බලෙන් පැහැරගෙන ඇතැයි ද එම දැන්වීම් පත‍්‍රිකා කැමැත්තෙන් දුන් අයට රුපියල් 300 සිට 1000 දක්වා මුදල් ගෙවා ඇතැයි දෙමළ සංධාන ආරංචි මාර්ග කියයි. එම සන්ධාන මන්ත‍්‍රීවරයකු සතු ගොඩනැඟිල්ලකට ගිනි තබා තිබේ.
ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා පැහැර ගැනීම් සිද්ධ වූ බව ඡුන්ද නිරීක්ෂකයෝ ද පිළිගනිති. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජෝයෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ ගෙවල් දෙකක පමණ එවැනි සිද්ධීන් වාර්තා වූ නමුත් කියන තරම් නිල ඡුන්ද පත‍්‍රිකා පැහැරගෙන නොමැති බවයි. යාපනයේ ඡුන්දය බොහොම සාමකාමී බව දිසාපති කාර්යාලයය කියයි.අවිගත් කණ්ඩායම් ඡුන්දයට පෙරදින කිලිනොච්චියේ ගෙවල් වලට ගොස් නිල ඡුන්ද පත‍්‍රිකා 4000ක් පමණ බලෙන් පැහැරගෙන ඇතැයි ද එම දැන්වීම් පත‍්‍රිකා කැමැත්තෙන් දුන් අයට රුපියල් 300 සිට 1000 දක්වා මුදල් ගෙවා ඇතැයි දෙමළ සංධාන ආරංචි මාර්ග කියයි. එම සන්ධාන මන්ත‍්‍රීවරයකු සතු ගොඩනැඟිල්ලකට ගිනි තබා තිබේ.
ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා පැහැර ගැනීම් සිද්ධ වූ බව ඡුන්ද නිරීක්ෂකයෝ ද පිළිගනිති. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජෝයෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ ගෙවල් දෙකක පමණ එවැනි සිද්ධීන් වාර්තා වූ නමුත් කියන තරම් නිල ඡුන්ද පත‍්‍රිකා පැහැරගෙන නොමැති බවයි. යාපනයේ ඡුන්දය බොහොම සාමකාමී බව දිසාපති කාර්යාලයය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට මේ ආශ්චර්යවත් සිරි ලංකාවේ සිද්දවෙන දේවල් වල හැටියට ඕවා සුළු දේවල් (නි)