අපි ඕන තරම් දැකලා තියෙනවා ටෙලි විෂනයෙන් කෙරෙන විහිළු වැඩසටහන්. මිනිස්සුන්ව විහිළුවකට ගන්න ඒ වැඩසටහන්වල ඉන්න මිනිස්සු හරි දක්ෂයි. ඒ විහිළුවලින් මිනිස්සුන්ගෙ ඇස් රතුවන මට්ටමේ දේවල් සිද්ධ වුණත් අවසානයට මිනිස්සු කැමරාවට හිනාවෙන්නෙ කරන්න දෙයක් නැතිවටද කියලා හිතෙනවා. මේ වීඩියෝව බැලුවොත් එහෙම විහිළු කරපු අයට වැඩ වැරදිච්ච වෙලාවල් ටිකක් බලාගන්න පුළුවන්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd