මධ්‍යම පළාත් සභාපති සාලිය දිසානායක මහතා ඇතුළු පිරිසක් හඟුරන්කෙත ප‍්‍රාදේශීය සභාපති රණසිංහ දිසානයක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට කඩාවැදී ඔහුට පහරදී ඇතැයි හඟුරන්කෙත පොලිසියට පැමිණිලි කර ඇත. ප‍්‍රාදේශීය සභාපතිට පිහියකින් ඇනීමට ද තැත් කළැයි කියයි. සාලිය දිසානායක මහතාගේ බස් දෙකක් පසුගියදා ගිනි තබා තිබිණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd