නදීශා හේමමාලි පසුගිය දිනවල එක්තරා මියුසික් වීඩියෝවක් නිසා බොහෝ දෙනාගේ විවිධ කතාවලටමැදිවුණා කිව්වොත් නිවැරිදියි. ඔන්න දැන් අපිට ආරංචිය නදීශා හිස මුඬු කරගෙන සිල්මාතාවයක් වාගේ අලුත් රංගනයකට ඇවිත් කියලයි. කොහොම හරි මේ ගැන හොයලා බලද්දි දැන ගන්න හම්බුණේ ඒ මියුසික් විඩීයෝවක් සඳහායි කියලා. සිල්බිඳ ගත් ගීතයේම ඉන්න පෙම්වතාම තමයි මේ වීඩියෝවෙත් ඉන්නේ. එහි වීඩියෝව පහතින් බලන්න.
ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය - එම ගීතයේ ගායක රසාංගද සිල්වාගේ ෆේස්බුක් ගිණුමෙන්








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd