ගෙවල් කුලියට දෙනකොට බලාගෙනයි ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් විදේශිකයන් පරිගණක අපරාධ වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එම්.යූ.වුට්ලර් මහතා මාධ්‍ය හමුව.. 38 minutes ago
Y ලලිත් ප්‍රියන්ත සිල්වා · 1 hour ago මේ මුදල් කලු සල්ලිද කියා බලන්න. මේ අය මේ මුදල් ඉපයුවේ කොහොමද කියලත් බලන්න (නදී) Reply 0
Y බන්දුල · 1 hour ago අපි නම් යහපාලනයට ඡන්දය දුන්නේ මෙම මුදල් කඩිනමින් ලැබීම දැකීමට අගමැතිතුමනි (නදී) Reply 0
Y සත්‍යපාල · 1 hour ago අනේ මේ මිනිසුන්න්ටත් සාධාරණයක් කරන්න, සමහවිට ජිවිත කාලයම දුක්මහන්සි වෙලා හරි හම්බ කරගත් දේ වෙන්න ඇති දැන් පාරවල් වල බෝඩ් ලෑලි උස්සාගෙන පිකට් කරන්න සිධවෙලා හරිම කණගාටුදායක සිද්ධියක්. (ර) Reply 0
Y පෙරේරා · 1 hour ago මේ අය නේද ටික කලකට පෙර අර අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට පාරේ රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවේ? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදල් කලු සල්ලිද කියා බලන්න. මේ අය මේ මුදල් ඉපයුවේ කොහොමද කියලත් බලන්න (නදී)
අපි නම් යහපාලනයට ඡන්දය දුන්නේ මෙම මුදල් කඩිනමින් ලැබීම දැකීමට අගමැතිතුමනි (නදී)
අපේ මුදල් ගත්ත අයට හොදක් වෙන්න නම් එපා (නදී)
අනේ මේ මිනිසුන්න්ටත් සාධාරණයක් කරන්න, සමහවිට ජිවිත කාලයම දුක්මහන්සි වෙලා හරි හම්බ කරගත් දේ වෙන්න ඇති දැන් පාරවල් වල බෝඩ් ලෑලි උස්සාගෙන පිකට් කරන්න සිධවෙලා හරිම කණගාටුදායක සිද්ධියක්. (ර)
රාජපක්ෂ කාලයේ ඔහොම කලේ නැහැ නේද ? (නදී)
මේ අය නේද ටික කලකට පෙර අර අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට පාරේ රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවේ? (නි)
ලක්ෂමන් , මේක රාජපක්ෂ කාලේ තමයි වුණේ. දැන් අවුරුදු 5 පමණ වෙනවා (දිල්)