IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සරසවි අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසඳන්න කමිටුවක්

(රංජන් කස්තුරි )

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පවතින වැටුප් සම්බන්ධයෙන් විමර්ශනය කරා අදාල යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අනධ්‍යන සේවකයින්ගේ වැටුප් ගැටලුව මීළඟ අයවැයට පෙර අමාත්‍ය වන්නට වාර්තා කිරීමට නියමිත බව දැයි මම අත්‍යාංශය සඳහන් කරයි.

එම නිසා වෘත්තීය ක්‍රියාමාර්ග අතහැර විශ්ව විද්‍යාල වල සේවයට වාර්තා කරන්නයි අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 



අදහස් (2)

සරසවි අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසඳන්න කමිටුවක්

Jagath Tuesday, 28 May 2024 09:57 PM

මම කියන්නේ සුසිල්, ඔබ මේ කෙසෙල් ජනරජයේ සිටින අදක්ෂම ඇමති කෙනෙක්. විශ්වවිද්‍යාල සේවක වැටුප් හා අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවක වැටුප් අතර පැහැදිලි වෙනසක් ඇති බව ඔබ නොදනී. ඔවුන්ට වැඩි වැටුප් සහ වරප්‍රසාද ලැබෙනවා. මොනාද කතා කරන්නේ මෝඩයා. රනිල් පෞද්ගලික සේවකයන්ගෙන් බදු අය කරන අතර ඔවුන් ජීවත් වීම දුෂ්කර වන අතර රැකියාවට වාර්තා කර නිකරුණේ වැටුප් ලබන අයට ජීවත් වීමට අපහසුය.

:       0       0

Lalla Wednesday, 29 May 2024 07:39 AM

හැකි සෑම අවස්ථාවකම කොන්ත්‍රාත් පදනමට සේවකයින් බඳවාගෙන හෝ මෑන් පවර් සේවාවල සේවය ලබාගත යුතුයි. අනධ්‍යයන කාර්ය මණ්‌ඩල බහුතරය අත්‍යාවශ්‍ය නොවන සේවකයින්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site