අවිස්සාවෙල්ලේ දෙහිඕවිට සංගීත සංදර්ශනයේ සාරවිට විකුණන මුවාවෙන් බාබුල් නම් මත්ද්‍රව්‍ය මිශ්‍ර බුලත්විට විකුණමින් සිටි පුද්ගලයකු බාබුල් මිලිග්‍රෑම් 300ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අවිස්සාවෙල්ලේ දෙහිඕවිට සංගීත සංදර්ශනයේ සාරවිට විකුණන මුවාවෙන් බාබුල් නම් මත්ද්‍රව්‍ය මිශ්‍ර බුලත්විට විකුණමින් සිටි පුද්ගලයකු බාබුල් මිලිග්‍රෑම් 300ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් ටොන් ගණන් ගෙන්නන කෙනෙක් නැති එකේ, බුලත් විට විකුණන කෙනෙක්ව හරි අල්ලගත්ත එක ගැන හරිම සතුටුයි. සාරවිට විකුණන නිසා , අනිවාර්යෙන්ම ඔය මනුස්සයට කොළඹ 7 හි ගෙවල්, බාර්, ලොකු යානවාහන, දේශපාලන සබඳකම් ඇති. එ්ත් අපේ නීතිය කාටත් එක නිසා අනිවාර්යෙන් අකුරටම නීතිය මේ මනුස්සයට ක්‍රියාත්මක වෙයි. (නි)