මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ අද (17) සහ සඳුදා (18) ප්‍රදර්ශනය කෙරේ.
මියන්මාරයේ මණ්ඩලීනුවර යුකාන්ඩි විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුදු රජාණන්වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ වෙසක් සමයේ මෙරටට වැඩම කෙරුණි.
විහාරාධිපති කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් අද රිය පෙරහරකින් ගල්දූව ආරණ්‍ය සේනාසනයට වැඩම කරවූ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උතුම් බුදු හාමුදුරුවන්ගේ ධර්මයට අනුව ධර්මානුරූපව ජීවත්වෙන්න. (නි)
මෝඩකම තිබුණාට ප‍්‍රදර්ශනය කරන්න එපා රන්ජන්. මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට වැඩමකරවූ සර්වඥ ධාතූන් වහන්සේ බව ප‍්‍රවෘත්තියේ සඳහන් වෙනවා දැක්කේ නැද්ද? (නි)
මෙච්චර සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවේ වැඩ සිටිනවද? (නි)