
(යොහාන් භාසුර)
‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මීට සුළු මොහොතකට පෙර නම් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දිලිත් ජයවීර මහතාගේ නම ජනාධිපති අපේක්ෂක ධූරයට යෝජනා කළ අතර සෙසු විධායක සභිකයන් ඇතුළු පාක්ෂිකයෝ එය ස්ථිර කළහ.
‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ ජාතික සමුළුව මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ පැවැත්වේ.
COMMENTS
විමල් කරගත්ත ලොකුම ගොං කම මේ..
ලන්කාවේද ඡන්දෙ ඉල්ලන්නේ...? දිලිත් මොනවද කළේ කියලා දිලුත් නොදන්නවා වුණාට අපි දන්නවා. රාජපක්ෂ ආනුභාවයෙන් බිස්නස් කරපු මෙයා කොන්දේසි විරහිතව රාජපක්ෂ පරපුරේ කුණු හෝදපු කඩේට ගිය මිනිහෙක්... අවසානයේ උතුම් කැලණියත් කෙලසලා නයෙක් යැව්වා. ඒ නිසා රාජපක්ෂ පරපුරෙන් කරපු රට විනාශ කිරීමේ මෙහෙයුමට මෙයත් වගකිව යුතුයි. කව්ද අනේ ඡන්දෙ දෙන්නේ...?
අතින් පෙන්නන්නේ මොකක්ද?
එහෙනම් ඉතින් ලංකාවටම සර්ව දෝෂ නිවාරණයි දිලිත්ටත් වීරවංශටත් දෙදෙනාට රජයක් කරන්න පුළුවන්ද? පිස්සු නැත්නම් ශෝක් ජනතා මුදල් කාබාසිනියා කරන්න කරන උප්පරවැට්ටියක් කියන්න පුළුවන්...!
පුළුවන් නම් ඡන්ද 5000ක් අරන් පෙන්නන්න.
කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ....!
සර්වජන බලයට ජයවේවා!!! ඩීල් දාන ජාතිද්‍රොහීන් භංගවේවා!!!
මොකක්ද දන්නේ නැහැ ඡන්ද ලකුණ? නයාගෙන් එනවා නම් තමයි අපි කැමැති..!
ව්‍යවසායක කියන්නේ දෙමළ භාෂාවෙන් ගොවියාට කියන වචනේ බිඳීයාමක් කියලා හිතෙනවා... ඉතින් ඔය දිලිත් උන්නැහේ ගොවියෙක් නම් දෙවැනි වරට ගොවියෙක් රජවෙන්න ගන්නා උත්සාහයක් කියන්න පුළුවන් කොහොම වුණත් ජාතිය බෙදීයාමක් සමග ඇපයත් රාජසන්තක වෙනවා...
ඔබතුමාට චන්ද ඕන නම් විමල් සහ උදය ව පෙන්වන්න එපා.මොකද බිම් මට්ටමේ මිනිස්සුන්ට ,උන් දෙන්නා පෙන්වන්න බැහැ .
ඔබට ජය! සුබ පැතුම්...
අනේ පව්...!
නයි නටවන නාළිකාවේ අයගේවත් ඡන්ද ලැබෙන එක ෂුවර් නැහැ...