(සුජිත් හේවාජුලිගේ)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටද ඒ සඳහා ආරාධනා ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡාවක් අද
Hafeel Tuesday, 02 August 2022 01:29 PM
සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියලා පට්ටපල් බොරුවක් නේද කරන්නේ...? පොදුජන පෙරමුණ දැනටමත් ආණ්ඩුව තුළ මිස පිට නොවේ. දැනට මාස පහකටත් වැඩි කාලයක් සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන කතා කරනවා මිස ප්‍රායෝගික මොකුත්ම වෙලා නැහැ...