
මහා බ්‍රිතාන්‍යයේත් සෙසු යුරෝපා රටවලත්, සරම්ප රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පසුගිය 2022 වසරේ බ්‍රිතාන්‍යයෙන් සරම්ප රෝගීන් වාර්තා වූයේ 941 දෙනකු පමණක් බවත්, පසුගිය 2023 දී සරම්ප රෝගීන් 42,000 ක් වාර්තා වූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම වසරේ, සරම්ප රෝගීන් දෙගුණයකින් වැඩිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd