IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරමැදිරියේ සිටි තරුණයා රෝගී වී රෝහලේදී මරුට

(දයාරත්න ඇඹෝගම)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අනුරාධපුර,දෙවන පියවරේදි සැකපිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 ක තරුණයෙකු පොලිස් සිර මැදිරියේදි රෝගාතුරව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.  

මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර දෙවන පියවරෙහි පදිංචි ශානුක ගිහාන් මාරඹගේ නමැති වයස අවුරුදු විසි දෙකක පවුලේ එකම පිරිමි දරුවායි.

අනුරාධපුර මූලස්ථාන  පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය මගින් ඊයේ (30) දින මෙම තරුණයා ඇතුළු තවත් තරුණයින් තිදෙනෙකු අනුරාධපුර,දෙවන පියවරේදි අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා තිබුණි.

 

 

 



අදහස් (1)

සිරමැදිරියේ සිටි තරුණයා රෝගී වී රෝහලේදී මරුට

A Supporter of Yuktiya Wednesday, 31 January 2024 10:50 AM

යුක්තිය ව්‍යාපෘතියේ ප්‍රතිඵලද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site