(දයාසීලි ලියනගේ)
සුරාබදු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කේ.හෙලන් මීගස්මුල්ල මහත්මිය පත්කර තිබේ.
මෙම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්වන පළමු කාන්තාව ඇයයි.
මීගස්මුල්ල මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස සේවය කරයි.
(දයාසීලි ලියනගේ)
සුරාබදු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කේ.හෙලන් මීගස්මුල්ල මහත්මිය පත්කර තිබේ.
මෙම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්වන පළමු කාන්තාව ඇයයි.
මීගස්මුල්ල මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස සේවය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ම දන්නා පරිදි ඇය ඉතා කාර්යක්ෂම හා අවංක රාජ්‍ය නිලධාරිනියක් ඇයගෙන් හොඳ සේවාවක් ලැබෙනු ඇත.
මතට තිත තබමු දැන් වත්. ලංකාවේ තරම් බේබද්දෝ සිටින රටක් තවත් නැහැ. ආදී ශිෂ්‍ය සංගම් රැස්වන විටවලදී පවා ප්‍රධානතම තේමාවක් වන්නේ බේබදුකමයි.
කලක් අපගේ ප්‍රදේශයේද සේවය කර ඇති මෙතුමියගේ ඉදිරි කටයුතු සාර්ථකවේවා. සුභ පතමි.
සුරාබදු වලින් රජයට ලැබෙනවා කියන අදායමට වඩා මුදලක් ඔය ජරාව බීලා ලෙඩ හැදෙන මිනිසුන් ගේ ප්‍රතිකාර සඳහා රජයට වැය වෙනවා .
මෙම මහත්මියට අපගේ සුබ පැතුම්.
ඇය දක්ෂ රාජ්‍ය නිලධාරිනියක්. මම දැක්ක සුරා බදු සංගම් ඇයට විරෝධය දක්වනවා කියල යුනිපෝම් නැති කෙනෙක් කොමසාරිස් ජනරාල් ධුරයට පත් කරනවට විරුද්ධව. එහෙමනම් හිටිය කොමසාරිස් ජනරාල් තනතුර දරපු දක්ෂ නිලධාරියෙකු වූ වසන්ත හපුආරච්චිත් යුනිපෝම් කණ්ඩායමට අයිති නැහැනේ. ලෝකේ ඕනෑම ආයතනයක් ඉහලම කළමනාකාරිත්වයට පත්වන්නේ දක්ෂ කළමනාකරුවන්. ඔවුන් පරිපාලන සේවයෙන්ද, ඉංජිනේරු සේවයෙන්ද ආදී කරුණු වැදගත් නැහැ. ඔවුන් යුනිපෝම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තාක්ෂනිකයන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.