හම්බන්තොට හිටපු සුරාබදු ස්ථානාධිපති සෙයිස් මොහොමඩ් ෆසල් මොහොමඩ් ට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්.කුලතුංග මහතා වසර 6 ක සිර දඬුවමක් කළේය.
ගංජා කිලෝ 242 ක් ළඟ තබා ගැනීම හා විකිණීම , සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් වාහනයකින් ගංජා ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ 2011 වසරේ සැප්තැම්බර් 9 වැනිදා මොහු අත් අඩංගුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම නරක වෙලාවකනේ අහුවෙලත් තියෙන්නේ. (නි)
මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් කෝටිපතියන් වී දානපතියන්ලෙස වැජඹෙන අය අප රට සිටින්නේ නීතියේ මන්දගාමී බව නිසා නේද? (නි)
ඔය පැත්තේ කොහොමත් හොරු වැඩිපුර ඉන්නවනේ. (නදී)
ඉතින් මොකෝ වෙන්නේ ඔය මහලොකුවට කුඩු අදින ලොක්කන්ට සහන ක්‍රමයට වැඩේ කරන්න පුලුවන්නම්! ඒ මිනිස්සුත් මොන මොනාහරි කරලා ජිවත් වෙන්න එපැයි! (ස)
මෙවැනි අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ (නදී)
ගංජා මුදලාලිලාගෙන් ගතම් එකක් අරගෙන ඉන්නේ නැතිව මෙයාම ට්‍රාන්ස්පෝර්ට් එකත් කරන්න ගිය නිසානේ අහු උනේ. (නදී)