විනාකිරි නිෂ්පාදකයකුගෙන් රුපියල් පනස්දහසක අල්ලසක් ගත්තැයි රිමාන්ඩ් කැර සිටි සුරා බදු නිලධාරී රොස්මන් ප්‍රනාන්දු  රුපියල්  විසිපන්දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.