(යොහාන් භාසුර)
බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රට පුරා බන්ධනාගාරවල සිරකරුවන් සහ සැකරුවන් 20,500 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙම වසර තුළ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව ද ඒකනායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd