
(නිමල් ජයරත්න)
පොලොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුට අයත් බව කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි අද සවස සොයා ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
එම ලොරියෙ බාල පොහොර මිටි 80 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
පොහොර මිටි දෙසියයකට ආසන්න සංඛ්‍යාවක් ගෙනවිත් ඇති අතර එවා ස්ථාන කිහිපයකට බෙදා හැර ඇති බවද පොලිසිය කියයි.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ගොවියකුගෙන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය ආරක්ෂක ලේකම් කාලේ යුද්දෙන් පස්සේ උතුරු නැගෙනහිර මුහුදට යන නැව් ගියේ නෙවි චෙක් පොයින්ට් හරහට මාළු කොලඹ ගෙනෙන්න ලොරි දාලා තිබුණා. හොර බඩු ගෙනෙන එක අඩු උනා දකුණේ මුහුද පැත්තටත් ව්‍යාප්ත කරන්න තිබ්බ වැඩේ රනිල් නැවැත්තුවා කුඩු, හොර බඩු නැව් එන්න ගත්තා