හෙරොයින් වරදකට වැලිකඩ සිටින සිරකරුවන් දෙදෙනකුට සෙරප්පු අස්සේ සඟවා මත්කුඩු සහ මුදල් ලබා දීමට තැත් කළැයි කියන වැල්ලම්පිටිය සේදවත්තේ කතුන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව අධිකරණ අමාත්‍යංශය කියයි.
එක් කතක සැකකරුවකුගේ මවකි. අනෙක් කත තවත් සැකකරුවකුගේ බිරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික කාන්තාවන් බොහොමයක් ඉස්සර සිට ප්‍රසිද්ධයි, වතුර යටින් ගින්දර ගෙනයාමට. එහෙම එකේ සෙරෙප්පු අස්සේ මත කුඩු ඇදපු එක සුළු දෙයක් (නි)
තව තව තැන් වල අස්සේ දමාගෙන කුඩු අදින අය හැමතැනම ඉන්නවානේ මේ දවස්වල.ඉතින් ඕක මොකද්ද? ඒ වුණාට කවුද මේ අයගේ සෙරෙප්පු පරික්ෂාකළේ ? හිරගෙදරට වුණත් පිටින් කෑම බීම ගෙනයාමට පුළුවන් නිසානේ මේගොල්ලෝ මේ වැඩේ කළේ (නි)
දැන් ඉතින් මේ දෙන්නාටත් ඇතුළට වෙලා ඉන්න වේවි ටික කාලයක්. (නි)
ගැහැණු කොහොමත් කපටි අෆ්ෆා , (කේ)