හිටපු ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න රහස් පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබා දුන් රුපියල් ලක්ෂ 112ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සොයමින් සිටියේය.

මෙම කාරණය සම්බන්ධයෙන් මීට පෙර උසාවියට ඉදිරිපත් කළ ධීවර නිලධරයෝ සිව් දෙනෙක් ඇප පිට මුදා හරිනු ලැබ සිටිති.

0-02-06-0b9a0c775b5bd99d885219a00b4097facab6545334fbbea4c51e2e0a7b83e52f_full

0-02-06-4a07846242ff6530c585c06cae8a61a1a7526dedbecaf76964b253f78c64c75c_full

0-02-06-31219b28662e80ac2c9d350236deaff566fbe521988a43cdfb999ff28ba7e5dc_full

0-02-06-df7121eaf23f68482a3a94d2a4507cd1328286a9759f67e7a9da462c963979af_full