IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සරත් ඒකනායකගේ පෙත්සම පිළිගනී

මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක මහතා එම තනතුරින් නෙරපීම වළක්වමින් අභියාචනාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

වහා සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ පළාත්  සභා පනතට පටහැනිව තමා ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරිමට පළාත් ආණ්ඩුකාරවරයා සූදානම් වන හෙයින් එය නීතියට පටහැනි බව ප්‍රකාශ කරයි .

විජිත් මලල්ගොඩ (සභාපති)  සහ එච්.සී.ජේ.මඩවල යන විනිසුරුවරු  පෙත්සම සලකා බැලුහ.

විභාගය ජුනී 16 වැනි දා පැවැත්වීමට නියමිතය.එදිනට  පෙර විරෝධතා ඉදිරිපත් කරන ලෙසද අභියාචනාධිකරණය පළාත් පාලන ආණ්ඩුකාරවරයාට නියෝග කළේය

RDS_7303 RDS_7305 RDS_7314 RDS_7319 RDS_7332 RDS_7344

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

සරත් ඒකනායකගේ පෙත්සම පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site