අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය තකා අධිකරණ සේවයෙන් ඉවත් වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාගේ ඉල්ලීමක් කරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අග විනිසුරු කේ ශ්‍රී පවාන් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
කාන්තාවකට හිරිහැර කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය විනිසුරු සරත් ආබෘ මහතා විමර්ශන අරඹා ඇත.
අධිකරණයේ නඩු විභාග කරන විනිශ්ච මණ්ඩලයට සරත් ආබෘ මහතා සහභාගී කර නොගන්නැයි ද නීතීඥ සංගමය අගවිනිසුරුගෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වනු දැකීමයි අපේ පැතුම! (නි)
ඉතාමත් කාලෝචිත ඉල්ලීමක් ලෙස දකිමි (නි)
අපි ඉවසීමෙන් බලාසිටිමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මේ වෙනුවෙන් ගන්නා තීරණය තුමක් වේද?(හේ)
ජයවේවා.(හේ)
හැමදාමත් මහා එවුන් කරන කුපාඩිකම් වහගත්ත , දැන්නම් ටිකක් අමාරුයි වගේ නේද ? (බ)
පාලකයෝ හොඳ වෙනකොට රටේ නීතියත් හොඳ වෙනවා (බ)
හොඳයි. ඒ අදහසට අපි එකඟයි (නි)
මමත් මේ තීරණයට එකඟයි (නි)
හොඳ ආදර්ශයක් රටට පෙන්වන්න. අද රටේ නීතිය රජකරන බව රටට පෙන්වන්න. අපි බලාගෙන ඉන්නේ ඒ වගේ දේවල් දකින්න. (නි)
මම කලින්ම ඔය ටික කිවුවේ නැද්ද යාළුවනේ? (නි)
මටත් මේ කිසිම දෙයක් හිතාගන්න බැහැ (නි)
මම නම් මේ සම්බන්ධයෙන් මොකුත්ම කියන්නේ නැහැ (නි)
අපි ඉවසීමෙන් බලා සිටිමුකෝ සිද්ධවෙන දේ... (නි)
අහෝ දෙවියනි යුක්තිය පසිඳලන ඉහලම නිලධාරියා නීතිය දුෂණය කරයි නම් එකී පද්දතියට හා රටට දෙවියන්ගේ පිහිට හෙර වෙන කුමක්ද? (අ)
හොද ආරම්භයක්, කළ යුතුම දෙයක් .(හේ)