ඉන්දියා කතක (67) කෙළෙසී යැයි සැකපිට චෙන්නායිහි ශ්‍රී ලාංකික සරණාගතයෙක් කනපකුමරි මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි.

මිතුරන් සමඟ සවාරියක් ගොස් ඔහු මහලු කතට අතවර කර සැඟවී සිටි බව කියයි.