හෙරොයින් ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික සරණාගතයකු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුට චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයකින් වසර 10ක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කර ඇත.
සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 4ක දඩයක්ද අධිකරණය නියම කර ඇතැයි පැවසේ.
2006 වසරේ ජනවාරි 7 වැනිදා චෙන්නායි නුවරදී මොවුන් පාපැදි ටියුබ් තුළ සඟවා හෙරොයින් කිලෝ ග්රෑම් 7ක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට තැත් කිරීමේ චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන තිබූ අතර පසුව චෙන්නායි පොලිසිය මොවුන්ට එරෙහිව චෙන්නායි අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුකම්පාව සහ භූමිකපාව අතර වෙනස. (ස)
සරණාගත වෙසින් ගිහිල්ලත් කරන්නේ තමන්ගේ රටට කොඩිවින අදින එකමනේ. (නි)