(ඉන්දිකා රාමනායක)
සරණාගත මියන්මාර ජාතිකයින් පිරිසක් රැදී සිටි ගල්කිස්සේ නිවසට පහර දී අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් පුද්ගලයකු අද (29) පස්වරුවේ බම්බලපිටිය ප්‍රදේශයේ දී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන (34) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු බොදුබල සේනාවේ හිටපු ප්‍රබල කි‍්‍රයාකාරියකු බවත් පසුගිය මහ මැතිවරණයට බොදුබල සේනාවෙන් මොරටුවට තරග කළ අපේක්ෂකයකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ජඩකම් කරනුන්ට උපරිම දඬුවම් කලයුතුමයි. තිරිසන් මනුෂත්වයක් නැති කණ්ඩායමක් අද බිහිවෙලා. මේක ඉතාම නරක තත්වයක් ඔවුන්ට රටේ සැබෑ ප්‍රශ්න ගැන කිසිම ගැටළුවක් නැහැ. අද කරන්නේ හොරු තක්කඩි රකින්න. සිවුරට මුවා වෙලා සුර සැප ලබමින් රටේ ආගමත් වනසන එක, බලහත්කාරයෙන් මැරයන් මෙන් හැසිරෙන එක මුලින් උපුටා දමන්නම ඕනෑ...
කුජිතයි. මහරජා ගේ ගෝලයෝ....
චීවර ධාරීන් කීපදෙනෙකුටයි... මැරයින්ටයි ඕන හැටියට හැසිරෙන්න ඉඩ දී අහක බලාගෙන හිටපු පොලිස් නිලධාරීන්වයි ඉස්සෙල්ලම අත් අඩංගුවට ගන්න ඕනෑ.
ඔවුන්ට ගැහුවා කියන කතාව බොරු. විරෝධය පලකල එක තමා ඔවුන් කළ දේ.
අනේ මන්ද රටේ වරදක්ද නැත්නම් අපේ වරදක්දකියල. මේ තිස් දෙන ගැන තියෙන කැක්කුම අපේ රටේඑදා වෙලා කන්න නැතිව හිගකන, අම්මල වෙසකම් කරන, පොල්ගෙඩිය කෙසෙල් කැන හොරකම් කරලා ළමයින්ට කන්නදෙන අසරණ මිනිස්සු ගැන නැහැනේ. උන්ට සැටියෙන් ඉස්කෝල. අපේ ළමුන්ට සල්ලි නැත්නම් ඉස්කෝලත් නෑ. අපි දු දරුවෝ රකින්න රටරටවල පක්කලි වැඩ කරනවා. තව අම්මල සෞදි රට වල අපා දුක් විඳිනවා. මුන් අපේ රටේ මාසෙන් ඇවිල්ල සුපිරියට පැල පදියම් වෙලා. ඇත්ටටම මට හිතෙන්නේ මුන්ට වඩා අපේ සිංහලයෝ සරණාගතයෝ වෙලා කියල. අපේ දුක අහන්න එකෙක් නැටි වුනාට අපේම උන් අනුන්ට කඩේ යනවා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ
ඔහු අත්අඩංගුවට පත්වී ඇත්තේ කුඩු ජාවාරම්කරුවෙකු හෝ වෙනත් අපරාධකාරයෙකු ලෙස නොව අනාගත සිංහලයාගේ අයිතිය වෙනුවෙන් ක්‍රියා කල අයෙකු ලෙස බැවින් අසූව දශකයේ පළාතේ සිංහල, ජාතිවාදී නායකයා ලෙසින් උසාවි කූඩුවට නැග්ග මට නම් ඔහු ජාතික වීරයෙකි. සිංහලයාගේ අනාගතය ගැන සිතා සිංහලයන් සිටින බව ජාත්‍යන්තරව ප්‍රචාරය වෙන විට මොවුන්ගේ පැමිණීම සුළුවෙන් හෝ අඩුවෙන්නේ නම් එය සිංහලයාගේ අනාගතයට කරන ලොකු සේවයකි. මෙය කියවා මට බැනීමට පෙර තම ගැහැනියක් හෝ පිරිමියෙකු හා විවාහවී ඉපදෙන දුවාදරුවන්ගේ අනාගතය ගැන සිතුවහොත් හොඳයි. අද මේ මුස්ලිම් වර්ගය මුළු ලෝකයටම ප්‍රශ්නයක් වී ඇත. මේ මුස්ලිම් අනාථයන් මුස්ලිම් රටවලට බාර නොගන්නේ මන්ද? එසේත් නැත්නම් ඔවුන් නොයන්නේ මන්ද? අපිට සිංහල ජාතිවාදීන් කියා බනින සිංහලයෙනි, ටිකක් සිතා බලන්න. අද සිංහල අපිට උතුර අහිමිය. නැගෙනහිර වැඩි කොටසක් අහිමිය. ඉතිරි කොටසද අහිමි වෙමින් පවතී.
අවිහින්සාවාදයි ජාතිවාදයේ කුමක්ද කියා මේ සුනකයාටකියාදිය යුතුය
ආණ්ඩුවට ලංකාවේ බහුතර කොටසක් පෙන්නන්න බැහැ. පොෂ් නැති නිසා. ජාත්‍යන්තරයට නොගැලපෙන නිසා. ආණ්ඩුව වර්ගවාදියි....
බන්ඩාර වගේ අපතයන්ට මේ කාරනාවේ බරපතලකම තේරුම් ගන්න බෑ. මොකද බන්ඩාර කියලා නම වෙනස් කරගත් මුස්ලිම් වරු ඕනතරම් නුවර, ගම්පොල, නාවලපිටිය පෑත්තෙ ඉන්නවා. උන් එහෙම කරන්නෙ ආරක්ශක සේවා වල ඈස් වලට හොරෙන් අයි.එස්.අයි.එස්. ත්රස්තයන්ට උදවු කරන්න. මේ රටට සිදුවන අපරාදයන්ට සහ විනාශයන්ට විරුද්දව වෑඩකරන බොදුබල සේනාව වගේ ජාතිමාමක සන්විදාන සහ ක්‍රියාකාරින් මර්දනය කරන්න මේ ජරා ආණ්ඩුව ඕනම ජඩ වෑඩක් කරයි. මහ බැංකුවයි සේවක අර්සාථදක අරමුදලයි කොල්ල කාපු රවි කරුනානායක, අර්ජුන් මහේන්ද්‍ර, වික්රමසින්හලාව තාම අතඩන්ගුවට ගත්තෙත් නෑ, නමුත් මේ ආණ්ඩුව බෞද්ධ ස්වාමින් වහන්සේලා 100 කට වඩා අත් අඩන්ගුවට ගත්තා. පන්සලේ පිරිත් දේශනා වලටත් විරුද්දව අදිකරන නියෝග නිකුත් කරා.
බංගලාදේශේ බෞද්ධයන්ට ඔබල ලංකාවට එන්න කියල නොකිව්වට අපිට කරන්න දෙයක් නැහැ. අපි අපේ මිනිස්සුන්ට එන්න කිව්වා. අපි බලමු තව කොච්චර කාලයක් අපිට මෙහෙම කරයිද කියල.
අවතැන්වෙලා ආපු අසරණයින්ට ගහන්න තරම් නිහීන මනසක් ඇති ඔය වගේ කාඩ්බෝඩ් පෙන්දන්ට, නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුයි. මෙවැනි නරුමයින් ලෝකෙට පෙන්නුවේ තමන්ගේ "දුපත්වාසී මානසිකත්වයයි".
නිමල්ලලිත මහතාණෙනි, ඔබතුමා අැයි ඕනේ වර්ගයේ සිංහලයින් රැගෙන ගොස් උතුර හෝ නැගෙනහිර පදිංචි නොවන්නේ. කරුණාකර නැගෙනහිර සිංහලයින් පදිංචි කරීමේ වැඩසටහනක් අරඹන්න.
අපට දැන් ඉතිරි වී ඇත්තේ රාවන සහ බොදු බලයයි. විමලුයි උදයයි විතරයි. අනිත් අය සියල්ලෝම හොරු තමයි.
පුවත් වාර්තා කිරීමේදී ප්‍රවේශම් වන්න. මෙහි සිරස්තලයේ කියන්නේ මියන්මාර ජාතිකයන් පිරිසකට පහරදුන්නා කියලා.., පසුව කියන්නේ ඔවුන්ගේ නිවසට පහර දුන්නා කියලා.. මේ දෙකෙන් ගම්‍ය වන දෙය කොතරම් වෙනස්ද?
නිමල්ලලිත මහතාණෙනි ඔබට මාගේ ගෞරවය පුදකර සිටිමි.. දුක යනු සිංහල නම්වලින් පෙනී සිටින කලවම් අය විශාල වශයෙන් මේ සිංහල පොළව මත සිටීමයි..