හිරු මෙගා ස්ටාර් කියන්නේ මේ දවස්වල ජනප්‍රිය රියැලිටි වැඩසටහනක්නෙ. ඉතිං පසුගියදා පැවැති වැඩසටහනේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ නැටුමක් තමයි සුරාජ් මාපා සහ තාරුකා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කරනු ලැබූ නර්තනය. ගොඩක් අයට මේ නර්තනය මඟහැරෙන්න ඇති කියලා අපි හිතුවා ඒ නිසා අපේ වෙබ් අඩවිය ඒ නර්තනය නැවත ගෙන එන්න හිතුවා.
වීඩියෝ අනුග්‍රහය - හිරු මෙගාස්ටාර් වෙබ් අඩවිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd