(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිවූවැනි ඉහළතම කඩුලුලාභියා වන දකුණත් වේගය පන්දු සුරංග ලක්මාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 

ලක්මාල් එළඹෙන ඉන්දීය සංචාරයන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.