(ජයන්ත සමරකෝන්)
ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු පමණ නිදහස් කිරිමට පියවර ගන්නා බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
සුළු වැරදි මත සිරදඬුවම් විදින සිරකරුවන් පිරිසකට මෙම නිදහස හිමිවන බව එම මුලස්ථාන ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්, මොන සෙල්ලමක් දාලා හරි දුමින්ද අලියාට ගන්නවා... අපිට කැට තියලා කියන්න පුළුවන්. ඒ චිත්‍රපටිය ළඟදීම එනවා හොඳේ...
මේක!!! දැන් මොකටද එන්න දඟලන්නේ...? කුඩු දුමින්දත් මේ 600ට දමන්නකෝ..!!!
සුළු වැරදි තිබෙන අය නිදහස් කරනවා. යැයි කියමුකෝ... ඒත් එහෙනම්.. මොන කෙහෙල් මලකටද? අර මිනීමැරුම් සම්බන්ධ සිරකරුවෙකු නිදහස් කරන්න කියලා ඒ අපරාධ අනුමත කරන මන්ත්‍රීවරුන් වගයක් අර මොකක්ද අත්සන් කරලා දුන්නේ... ඒක නම් කරන්න එපා. ඒක කරනවා නම්, නීතිය බල්ලට දාලා තුනෙන් දෙකේ බලයත් තියෙන එකේ රටේ විනිසුරුවරුන්ව ඉවත්කරලා අධිකරණ වහලා ඒ ගොඩනැගිලි ව්‍යාපාර කිරීමට වෙනත් රටකට විකුණලා හරි බදුදීලා හරි නඩු අහන එකත් දේශපාලකයන්ම කරා නම් හරි වගේ... අපේ රටේ සමහර මිනිසුන්ට අවශ්‍ය වෙන්නෙත් ඒ තත්ත්වය ඇතිවීමනේ. කොහොමත් ඒකයි කියලා එ්කම කරමු. නැද්ද මං අහන්නේ..?
දුමින්ද කමින් සූන්..