හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි නැන්දම්මා මැරීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකුගේ සිරුර එහි වැසිකිලියක එල්ලමෙන් තිබියදී සොයාගත් බව බන්ධනාගාර නිලධාරීහු කියති. ඔහු එල්ලෙන්නට ඇතැයි සැකයක් පවතින බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැත්තම් ඉතින් නැන්දම්මා ඇවිත් එල්ලලයැ.(අ)
අධිකරණ මරණ පරීක්ෂණයක් කරනකම්, ඔය සැක කරන කරුණු, විශ්වාස කරන්න අමාරුයි අද ලංකාවේ .(අ)