‘සරා සඳේ රිදී දිලේ’ කියන ගීතයට අලුත් වැඩක් කරපු දෙන්නෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මේ දිනවල යුටියුබ් ජාලයේ ජනප්‍රියත්වට පත් වීඩියෝවක් කියලා කියන්න පුළුවන්. නාමල් උඩුගමගේ ගීතයක් වන මේ ගීතයට ගිටාර් වාදනය විතරක් යොදාගෙන ගායන කරන අපුරුව නිසා අපේ වෙබ් අඩවිය ඉඩක් දෙන්න සිතුවා. මේ ගීතයේ ගුණ දොස් රසවිඳින ඔයාලටම භාරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd