(සුජිත් හේවාජුලිගේ )
සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ තවත් පරීක්ෂණ වටයක් අද(8) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය
කොවිඩ් ඔමික්‍රෝන් බී.ඒ 5 නව අනු ප්‍රභේදය පසුගියදා සොයාගනු ලැබුවේද මෙවැනිම ජාන විශ්ලේෂණ පරීක්ෂණයකදීය.
එම පරීක්ෂණය කරනු ලැබුවේද ජීවන්දර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි.
බී ඒ 5 ලෝකයේ වේගවත්ම පැතිරීමක් සහිත කොවිඩ් අනු ප්‍රභේදය ලෙස සැලකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd