ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ  අද (23) හත් වැනි වසරටත් පොසොන් බත් දන්සලක්  සංවිධානය කැර තිබිණි.

පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චිරාගත පොල්තෙල් පහන දල්වා දන්සල විවෘත කළේය.