197 වැනි අවුරුදු පෙරහැර මාතරදී අද වීධි සංචාරය කළේය. බ්‍රිතාන්‍ය යුගයේ සිට අඛණ්ඩව පැවැත්වෙන එකම අවුරුදු පෙරහැර මෙයයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අද තමයි මෙහෙම පෙරහැරක් ගැන දන්නේ. ලංකාදීපයට ගොඩක් පින්..
අපේ දේවල් ඉදිරියට රැකගෙන, මේ වගේ උත්සව කිරීම ගැන සතුටු වෙනවා.
මාතර ජනතාව හොඳයි. මෙය තරුණ පරම්පරාව සමග ඉදරියට කරගෙන යන්න.