(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න.)
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන20 වැනිදා පැවැත්වීමට නියමිතය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 11.00ට පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගිවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනටමත් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd