
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනය ගණුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500.44 ක් ලෙස සටහන් විය.
පිරිවැටුම අද දිනයේ රුපියල් බිලියන 8.27 ක් වූ බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd