සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනනවල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු, ඉදිරි දින තුන තුළදී යාවත්කාලීව කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.