ශ්‍රී ලංකාවේ පිහිටි කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවිය ඇතුළු මෙරට තවත් වෙබ් අඩවි 10 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙය කිසියම් මතවාදී න්‍යායක එල්බගෙන සිටින කණ්ඩායමකගේ උත්සාහයක් බවද කියැවේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ප්‍රහාර මේ ප්‍රහාර හැම එකක්ම අපිටම තමා...... හැබැයි මහ බැංකුවට ගහපු ගැහිල්ලට ඔව්වා මොනවද අපට දැන් . යහපාලන ඇත්තන් රට කන පිටම පෙරෙලෙව්වා .