(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ශාන්ත රත්නායක)
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහනුවර, අනුරාධපුර, හලාවත, පානදුර, අම්පාර ආදී ප්‍රදේශ ගණනාවක සිට කොළඹට පැමිණි සයිටම් විරෝධී සිසුහු අද(15) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමට පැමිණියහ.
මේ වනවිට ලිප්ටන් වටරවුම අසලට එක්ව සිටින සයිටම් විරෝධී ජන පවුර සාමාජිකයෝ එහි උද්ඝෝෂණය කරති. මේ හේතුවෙන් පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිලාවත් මෙවැනි උද්ඝෝෂණ රටපුරා මේ "අනාගත උගතුන්ගේ" වචන අහක දාන්න බැරි නිසා, රජය සයිටම් එක වහලා දැම්මොත්... අසරණ ගෙවන්නන්ගේ පසුම්බියෙන් රුපියල් කෝටි ගණනක් ඇදල අරන් රජයට පවරාගත් මේ "සුදු අලියාට" ඊට පස්සේ කරන්න ඕනදෙයත් මේ අනුවණ රැළ කියනවාද?
එය රට පුරා ඉහළ ප්‍රතිඵල ලබන දුප්පත් පෝසත් සියළු දුවා දරුවන් වෙනුවෙන් බිහිවන මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්වේවි. මාලබේ රෝහල සල්ලි තියෙන අය වෙනුවට අවශ්‍ය අයට නොමිලේ ප්‍රතිකාර කරන විශිෂ්ඨ ශික්ෂණ රෝහල වේවි. එම රොහල වෙනුවෙන් රජය දරන පිරිවැය නෙවිල් ප්‍රනාන්දුගේ නොව බදු ගෙවන මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදවාවි. රට වටෙන් එන ව්යාපාරියකයන්ගේ ළමුන් පමණක් නොව කම්කරුවාගේ, ගුරුවරයාගේ දුවා දරුවන් ද වෛද්‍යවරුන් වේ... රටේ සියලුම දුෂ්කර පලාත්වල සේවය කරාවි..
විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ,විශේෂඥ වෛද්‍යවරු,විශේෂ ඉංජිනේරු පීට ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රජාව ඇතුල සියලු අනුවණයන් අතර ඔබ ශේෂ්ඨ නුවනැතියෙකි නන්දනාල් මහතානෙනි
ජනාධිපතිතුමාට දෙන්නේ දිරච්ච කඹනේ... එයා බලන්නේ සිරිසේන මහතා ඡනතා අප්‍රසාදයට පත් වෙන උපදෙස් වලින් එතුමා දේශපාලනයෙන් ඉවත්කර ඒ වෙනුවට තමන් ජනාධිපති වී පසුව පුතාව ජනාධිපති කරන්නයි. සයිටම් සඳහා ඔබේම විසඳුමදි මේ සමාඡ පිළිකාව අවසන් කරගන්න.
මහින්ද මහතා බලයේ ඉන්න කාලේ කසාය බීපු දොස්තරවරු අද නිහඬ වෙලා... මහින්ද රාජපක්ෂ මහතා එදා රට පාලනය කලේ රජයට විරුද්ධව කතා කරන අය සුදු වෑන් වලින් ඇවිත් උස්සන් යන බියක් ඇති කරලා... නේ..
මෙච්චරද කට්ට්ය ? දැන් කිව්වෙ කොළඹ වටලනවා කියල.
මෝඩ පිරිසක්